Member Safety First
- Mute Notifications: If this group is very active, mute it to keep your phone quiet.
- Private Data: Never share sensitive details or passwords in groups.
༒අධිමානසිකයා༒𝖔𝖋𝖋𝖎𝖈𝖎𝖆𝖑
Group Description
༒අධිමානසිකයා༒
වෙත සාදරෙන් පිලිගන්නවා ❤️
ඕනෑම අයෙකුට supernatural,mystery, hororr, paranormal සහ ඕනෑම විද්‍යාත්මක, දාර්ශනික දැනුමක් ඉදිරිපත් කල හැක .
1. විනය හා හැසිරීම් ආචාර ධර්ම පද්ධතිය – ශිෂ්ඨ හා නිහතමානී
බුද්ධිමය අවකාශයක ඇති ශිෂ්ඨ බව, හික්මුණු බව හා නිහතමානීකම,අන් අයගේ මත වලට ගරු කිරීම මෙම සමූහයේ සාමාජිකයින්ගෙන් බලාපොරොත්තු වේ.
2. පෝස්ට් වල ගුණාත්මකභාවය
මෙහි පල කරන මැසේජ්, පෝස්ට් සියල්ල, මෙහි සාමාජියකයින්ගේ චින්තන හැකියාව පුළුල් කිරීම අරබයා කෙරෙන උත්සාහයන් විය යුතුයි.
3. පුද්ගලබද්ධ කිරීම තහනම්
යම් කාරණයක් පිළිබඳ සංවාදයේ යෙදෙන විට සංවාදයේ නිරත වන අයගේ පුද්ගලික ජීවිතය අලලා වෙන කිසිම ආකාරයකින් අපහාස වන අයුරින් අදහස් පල කිරීම සපුරා තහනම්ය.
4. ඉදිරිපත්කරන ඕනෑම දෙයකින් කිසිදු ආගමකට, දර්ශනයකට පහර ගැසීමක් හෝ අපහාසයක් සිදු විය නොහැක.
5. අදහස් වලට අදහස් වලින් පිළිතුරු දීම
මෙය අදහස් හුවමාරු කර ගන්නා තැනකි. හැඟීම් හුවමාරු කර ගන්න තැනක් නොවේ. කෝපය, අන් අය අවඥාවට ලක් කිරීම වැනි ආදිකල්පික මිනිස් හැසිරීම් වලින් වළකින්න.
5. කිසිවකුගේ inbox යාම තහනම්
Generating your private invite link...